ගණිත ප්‍රශ්න දහස 791-800
 
791.පරීක්ෂණයකදී ළමයෙක් මුළු ළකුණු 50න් 40ල් ලබා ගත්තේය.ඔහු ලබා ගත් ළකුණු ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
792.කමල් ළඟ රු.x ද මල්ලී ළඟ රු.y ද තිබේ.ඔවුන් දෙදෙනාම ළඟ ඇති මුදල මෙන් තුන් ගුණයට වඩා රු.50 ක් අඩුවෙන් නංගී ළඟ ඇත.තිදෙනා ළඟම ඇති මුළු මුදල දැක්වෙන වීජීය ප්‍රකාශනය සරලම ආකාරයෙන් දක්වන්න.
793.දී ඇති රූපයේ සමමිති රේඛාව AOB නම් x හි අගය සොයන්න.
794.වෙන් රූප සටහනේ ඇති තොරතුරු අනුව
i)Q'∏pහි අවයව ලියන්න.
ii)(P∏Q)'හි අවයව ලියන්න.
795.a=8,b=-4 හා c=8 වූ විට (ab-c/b-a)හි අගය සොයන්න.
796.දී ඇති රූපයේ AD හා CB සමාන්තර රේඛා වන අතර AB හා CD සරල රේඛා වෙයි.
i)x හිත්
ii) yහිත් අගය සොයන්න.
797.රූපයේ අඳුරු නොකළ කොටසේ වර්ගඵලය අඳුරු කළ කොටසේ වර්ගඵලය අතර අනුපාතය කුමක්ද?
798.විසඳන්න.
10x/6=x+4
799.රූපයේ දැක්වෙන්නේ සවිධි ෂඩාස්‍රයකි. FMC^ හි අගය සොයන්න.
800.එක්තරා කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරන විදුලි බල්බ අතර නරක් වූ විදුලි බල්බද ඇත.මේ පිළිබඳ සමීක්ෂණයකදී තෝරා ගත් බල්බ 1000 ක තොගයකින් නරක් වූ බල්බ 20 ක් තිබිණ.අහඹු ලෙස බල්බයක් හොඳ
එකක් වීමේ ප්‍රතිශත සම්භාවිතාව කොපමණද?
(c) Shilpa Sayura Foundation 2006-2017