771. 2004-08-23 යන දිනය අයත් වන
i)දශකය ii)සියවස (ශතවර්ෂය) iii)සහශ්‍රය කුමක්ද?
i)දශකය ii)සියවස (ශතවර්ෂය) iii)සහශ්‍රය කුමක්ද?
Hide Answer
771.i)201 වන දශකයට අයත් වේ.200-2010)
ii)21 වන සියවසට අයත් වේ.(2000-2100)
iii)3 වන සහශ්‍රකයට අයත් වේ.(2001-2010)
771.i)201 වන දශකයට අයත් වේ.200-2010)
ii)21 වන සියවසට අයත් වේ.(2000-2100)
iii)3 වන සහශ්‍රකයට අයත් වේ.(2001-2010)
772.ළමයෙකු ත්‍රිකෝණ සංඛ්‍යා ලබා ගැනීම සඳහා කළ පැවරුමකදී ලබා ගත් රටාවක් ඉහත
දැක්වේ. Tnලෙස දක්වා ඇත්තේ පළමු ත්‍රිකෝණ සංඛ්‍යාවයි.
යන සම්බන්ධතාවය උපයෝගී කරගනිමින් Tn යන ත්‍රිකෝණ සංඛාව ලබා ගත හැකි ප්‍රකාශනයක් ලියන්න.
යන සම්බන්ධතාවය උපයෝගී කරගනිමින් Tn යන ත්‍රිකෝණ සංඛාව ලබා ගත හැකි ප්‍රකාශනයක් ලියන්න.
773. 8 යන සංඛ්‍යාව පූර්ණ වර්ග 4ක එකතුවක් ලෙස ලියා දක්වන්න.
774.අගය සොයන්න.√4*9*16*25
775.ABC ත්‍රිකෝණයේ A^ B^සහ C^ අතර අනුපාතය 2:3:5 වේ.ත්‍රිකෝණයේ B^ අගය සොයන්න.
776.1:50000 ලෙස පරිමාණය යොදා ඇති සිතියමක නගර දෙකක් අතර දුර 5cm ලෙස මැනීමෙන් ලබා
ගත හැකිය.
777.සිසුන් 40 දෙනෙකු සිටින පන්තියක ඔවුන් කෑමට කැමති පළතුරු වර්ගය පිළිබඳව ලබාගත්
තොරතුරු ඇසුරින් අඳින ලද වට ප්‍රස්ථාරයක් රූපයේ දැක්වේ.
i)අඹ කෑමට කැමති ගණන කොපමණද?
ii)දිවුල් කෑමට කැමති ගණන ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
i)අඹ කෑමට කැමති ගණන කොපමණද?
ii)දිවුල් කෑමට කැමති ගණන ප්‍රතිශතයක් ලෙස දක්වන්න.
778.සෙන්ටිමීටර වලින් ක්‍රමාංකනය කරන ලද බෝතලයක 1 කොටසකින් 0.25L ද්‍රව ප්‍රමාණයක්
දක්වයි.බෝතලයේ 7.5cm වලින් දක්වන ද්‍රව ප්‍රමාණය කොපමණද?
Hide Answer
778.1cm ක කොටසකින් දක්වන ද්‍රව ප්‍රමාණය=0.25L
7.5cm ක කොටසකින් දක්වන ද්‍රව ප්‍රමාණය=0.25*7.5
=1.875L
778.1cm ක කොටසකින් දක්වන ද්‍රව ප්‍රමාණය=0.25L
7.5cm ක කොටසකින් දක්වන ද්‍රව ප්‍රමාණය=0.25*7.5
=1.875L
779.භාජ්‍යය 125 ද භාජකය 17 ද නම් ලබ්දිය හා ශේෂය කවරක් විය යුතුද?
780.4.8% භාගයක් ලෙස දක්වන්න.