761.A හා B අන්නෝන්‍ය වශයෙන් බහිෂ්කාරක සිද්ධි දෙකක් නම් n(A∏B)සොයන්න.
762.රූපයේ දැක්වෙන ප්‍රස්ථාරයේ A,B,Cයන ලක්ෂ්‍ය අතුරින් x>0ත් y>0ත් y>-x+4ත් තෘප්ත
කරන
i)ලක්ෂ්‍යයක් නම් කරන්න.
ii)එහි ඛණ්ඩාංක ලියන්න.
i)ලක්ෂ්‍යයක් නම් කරන්න.
ii)එහි ඛණ්ඩාංක ලියන්න.
763.පාර්සල් 5ක බර 5kg වේ.එයුන් 4ක බර 30kgකි.
i)පාර්සල් 5හි මධ්‍ය බර සොයන්න.
ii)5වන පාර්සලයේ බර සොයන්න.
i)පාර්සල් 5හි මධ්‍ය බර සොයන්න.
ii)5වන පාර්සලයේ බර සොයන්න.
764.රූපයේ දැක්වෙන O කේන්ද්‍රය වූ වෘත්තයේ BCD^=60 නම් x හි අගය සොයන්න.
Hide Answer
764.AEB^=BCD^(වෘ.ච.පා.දික් සෑ.බාහිර කෝණ)
AOB^=2AEB^ (වෘ.ච.කේන්ද්‍රයේ ආපා කෝණ)
AOB=2x60=120
764.AEB^=BCD^(වෘ.ච.පා.දික් සෑ.බාහිර කෝණ)
AOB^=2AEB^ (වෘ.ච.කේන්ද්‍රයේ ආපා කෝණ)
AOB=2x60=120
765.a²=b² + 2cd සූත්‍රයේ c උක්ත කරන්න.
766.රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ B^=90වෙයි.
i)AB දිග සොයන්න.
ii)Sinα හි අගය ලියා දක්වන්න.
i)AB දිග සොයන්න.
ii)Sinα හි අගය ලියා දක්වන්න.
767.A,B සහ C ඒක රේඛීයව නොපිහිටන ලක්ෂ්‍ය තුනකි.A,B සහ C හරහා යන සේ නිර්මාණය කළ
හැකි වෘත්ත ගණන කොපමණද?
Hide Answer
767.ලක්ෂ්‍ය තුනක් හරහා යන ලෙස ඇඳිය හැක්කේ එක් වෘත්තයක් පමණි.එයට පරිවෘත්තය යැයි කියනු ලැබේ.
767.ලක්ෂ්‍ය තුනක් හරහා යන ලෙස ඇඳිය හැක්කේ එක් වෘත්තයක් පමණි.එයට පරිවෘත්තය යැයි කියනු ලැබේ.
768.185067 යන සංඛ්‍යාව නවයේ ගුණාකාරයක් වේද?
769.(+3½),(-21/3),(-1.75),(+21) යන සංඛ්‍යාවලින් සදීශ සංඛ්‍යාවක්ද වන නිඛිල
සංඛ්‍යාව කුමක්ද?
Hide Answer
769.(+21)(ධන හෝ සෘණ එනම් දිශාවක් සහිතව ලියනු ලබන පූර්ණ සංඛ්‍යා,භාග සංඛ්‍යා,මිශ්‍ර සංඛ්‍යා,දශම සංඛ්‍යා සියල්ලම සදීශ සංඛ්‍යා වේ.)
769.(+21)(ධන හෝ සෘණ එනම් දිශාවක් සහිතව ලියනු ලබන පූර්ණ සංඛ්‍යා,භාග සංඛ්‍යා,මිශ්‍ර සංඛ්‍යා,දශම සංඛ්‍යා සියල්ලම සදීශ සංඛ්‍යා වේ.)
770.පිරිමියකුගේ අරාස්ථියේ (වැලමිටේ සිට මැණික් කටුව තෙක්) දිග සෙන්ටිමීටර r නම්
ඔහුගේ උස ආසන්න වශයෙන් සෙන්ටිමීටර 10/3 r+ 86 මගින් දැක්විය හැකිය.අරාස්ථියේ දිග
30cm වන අයෙකුගේ උස ආසන්න වශයෙන් සෙන්ටිමීටර කීයක් වේද?