ගණිත ප්‍රශ්න දහස 741-750
 
741. [8/27]-2/3 යන්නෙහි අගය සොයන්න.
742.රෑපයේ AC,EF සහ BD රේඛා එකිනෙකට සමාන්තරය. AC=10cm BD=15cm AE:EB = 2:3 වේ.EF දිග සොයන්න.
743.PQRත්‍රිකෝණයේ QR පාදයේ මධ්‍ය ලක්ෂය S වේ.PT = x ද TR = 3x ද වේ.PTS ත්‍රිකෝණයේ වර්ගඵලය PQR ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් කවර භාගයක්ද?
744.අරය 7cm වන වෘත්තයක් තුළ අන්තර්ගත කර ඇති සවිධි ෂඩාස්‍රයක් රෑපයේ දැක්වේ.ෂඩාස්‍රයේ පරිමිතිය සොයන්න.
745.විශ්වඡිත් සහ සුසිලා යන දෙදෙනාම තම කාර්යාලයට ප්‍රමාදව පැමිණීම (පැ) හා ප්‍රමාදව නොපැමිණීම (නො)පිළිබඳ ලබා ගත් තොරතුරැ ඇසුරින් අඳින ලද රැක් සටහනක් පසෙකින් දැක්වේ.දෙදෙනාම නියමිත වේලාවට පැමිණීමේ සම්භාවිතාව සොයන්න.
746.විදුලි සීනු තුනක් පිළිවෙලින් පැය 2,3 සහ 5 කට වරක් බැගින් නාද වේ.සීනු තුනම 2004 දෙසැම්බර් මස 25 දා උදේ 6 ට එකවර නාද වූයේ නම් යලිත් එසේ එකවර නාද වන්නේ කීයටද?
747.DE යනු ABCD වෘත්තයට D හිදී ඇඳි ස්පර්ශකයකි දී ඇති දත්ත අනුව CAD^ අගය සොයන්න.
748.X = 9 , y = 16 නම්(x + y)1/2 හි අගය සොයන්න.
749.රෑප සටහනේ දැක්වෙන තොරතුරැ අනුව AB//DE වේ.ABC^=160 ද BCD^=30 ද වේ.EDC^ හි අගය සොයන්න.
750.P සහ Q අචල ලක්ෂ දෙකකි. X යනු PX2 + XQ2 = PQ2 වන සේ චලනය වන විචල්‍ය ලක්ෂයකි. X හි පථය කුමක්ද?
(c) Shilpa Sayura Foundation 2006-2017