731. 3x = 6 ද (2y)x = 100 නම් y හි අගය සොයන්න.
732.අගය සොයන්න.√28 + 2√7 - √63
733.x2 + 1/x2 = 5 නම් x +1/x හි අගය සොයන්න.
734.(a+1) : (a+2) = 3 : 5 නම් a හි අගය සොයන්න.
735.සමචතුරස්‍රයක විකර්ණයක දිග √7 cm වේ.එහි පාදයක දිග සොයන්න. (අවසාන පිළිතුර මුල් ස්වරෑපයෙන් තබන්න).
736.136.ABC ත්‍රිකෝණයේ B^=900 වේ.AB=3cm,AC=5cm,BC=4cm වේ.ABC^=α
i)CAB^ හි අගය α ඇසුරින් දක්වන්න.
ii)cos α හි අගය සොයන්න.
ii)cos α හි අගය සොයන්න.
737.√5දිග සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කර ගත හැකි ආකාරය පැහැදිලි කරන්න.
738.-5 සහ +3 මූලයන් වූ x පද වශයෙන් ඇති වර්ගඡ සමීකරණය ලියන්න.
739y = (x-3)2 - 2 ශ්‍රිතයේ
i)සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න.
ii)අවම අගය ලියන්න.
740.A U B = {1,3,4,5,7,9} A = {1,3,4,5} A ∩ B = {3,5} නම් B හි අවයව ලියන්න.