721.n වන පදය 2n+3වන සමාන්තර ශ්‍රේණියේ 21 වැනි පදය සොයන්න.
722.සංඛ්‍යා 60ක උපකල්පිත මධ්‍යන්‍යය 18 ක් ද අපගමන මධ්‍යන්‍යය -3.6ක් ද වේ.සංඛ්‍යාවල සැබෑ මධ්‍යන්‍යය සොයන්න.
723.Log5 125 / log2 8 හි අගය සොයන්න.
724.2,6,8,x,3,5 යන සංඛ්‍යාවල මධ්‍යන්‍යය 6 නම් x හි අගය සොයන්න.
725.ප්‍රස්තාරයේ දැක්වෙන AB සරළ රේඛාවේ.
i)අනුක්‍රමනය(m)සොයන්න.
ii)අන්තක්ඛණ්ඩය (c) සොයන්න.
Hide Answer
725.(i) අනුක්‍රමනය (m) = 4/2
725.(i) අනුක්‍රමනය (m) = 4/2
= -2
(ii) C = 4 [ සරළ රේඛාව අක්ෂයේ ධන දිශාව සමග මහා කෝණයක් සාදන බැවින් අනුක්‍රමනය (-) වේ.]
726.රෑපයේ CBD කෝණයේ සමච්ජේදකය OB ද BCE කෝණයේ සමච්ජේදකය OC ද නම් BOC කෝණයේ හි අගය සොයන්න.
Hide Answer
726.OBC^ = (1800 - x) / 2
726.OBC^ = (1800 - x) / 2
OCB^ = (1800 -2x) / 2
BOC^ = 1800 { (1800 - x) / 2 + (1800 -2x) / 2 }
=1800 - {{ 3600 - 3x) / 2 }
=1800 - {3600 - 1000) / 2 }
=1800 - 2600 / 2
=(3600 - 2600) / 2
=1000 / 2
=500
727.log10 50 – 2 log10 4 + 5log10 2 ලඝුගණක වගු භාවිත නොකොට අගය සොයන්න.
728.රෑපයේ දැක්වෙන තොරතුරැ අනුව BE හි අගය සොයන්න.
729.sinα = 4/5 ද cosα = 3/5 නම් tanα හි අගය සොයන්න.
730. 52x = 1නම් x හි අගය සොයන්න.