ගණිත ප්‍රශ්න දහස 710-720
 
711. අරය 7cm වන කුඩා රෝදයක් අරය 7m වන වෘත්තාකාර පිට්‍ටනියක් වටා එක්වරක් පෙරලීමේදී කුඩා රෝදය කරකැවෙන වාර ගණන සොයන්න.
712.AB සරල රේඛාවේ සමීකරණය මගින් F හා C අතර සම්‍බන්ධයක් ලබා ගත හැකිය.F මගින් පැරන්හයිට්‍ අංශකද, C මගින් සෙල්සියස් අංශකද, නිරෑපනය වේ නම්‍ F හා C අතර සම්‍බන්ධතාවය ගොඩනගන්න.
Show Answer
713.p,q,ε,Z හා q≠0 විට ආකාරයට දැක්විය හැකි සංඛ්‍යා කෙසේ හැඳින්වේද?
714.A,B,C සහ D පන්තියක සිටින සහ යන ළමුන් හතර දෙනාගෙන් දෙදෙනෙකු පන්ති නායක හා උපනායක වශයෙන් පත් කරගැනීමට තීරණය කරගෙන ඇත.එසේ පත්කර ගත හැකි ආකාර ගණන කීයද?
715.n(A)=20,n(B)=30ද n(A∩B)=10ද නම්‍
n(AUB)සොයන්න.
716.7048 දහයේ පාදයේ සංඛ්‍යාවක් ලෙස දක්වන්න.
717.මුදලකින් 20% ක් රැ.400 කි. මුළු මුදල සොයන්න.
718.රෑපයේ AB හා CD සමාන්තර වේ.දී ඇති අනෙකුත් දත්ත අනුව x හි අගය සොයන්න.
Show Answer
719.ABC ත්‍රිකෝණයේ A සිට BC පාදයට ඇඳි ලම්‍බය AE ද,E සිට AB පාදයට ඇඳි ලම්‍බය DC ද වේ. BC=8cm,AB=6cm ද AE=6cm ද නම්‍ DC හි දිග සොයන්න.
Show Answer
720.-3<= x < 4 යන අවශ්‍යතාවය සපුරාලන x හි අගය කුලකය ලියන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017