701. ගෘහිණීයක් එක්තරා මාසයකදී රැ. 90 බැගින් කිරිපිටි පැකට් 4 ක් මිලට ගත්තාය.ඊලඟ මාසයේදී එම කිරිපිටි පැකට්‍ටුවක මිල රැ.50 දක්වා මිල අඩු කරන ලදී. මෙම මිල අනුව කලින් මාසයේදී කිරිපිටි සඳහා වියදම් කළ මුදලට වඩා කොපමණ මුදලක් ඉතිරි කර ගත හැකිද?
702.සුළු කරන්න. 5 – (11/2 + 12/3)
703. 5 ට අඩු ප්‍රකෘති සංඛ්‍යා කුලකය ලියා දක්වන්න.
704.රෑපයේ A හා B රේඛා ඛණ්ඩ සමාන්තර වේ. x හි අගය සොයන්න.
705.මා ළඟ ඇති මුදල රැ.x වේ.එම අගය 3(2x+1)=24 යන සමීකරණය සමග බැඳී පවතී නම්, මා ළඟ ඇති මුදල සොයන්න.
706.350/15+10 යන ගැටළුව ගණක යන්ත්‍රයක් මගින් සුළු කිරීමේදී එහි යතුරැ ක්‍රියාත්මක කරන ආකාරය දැක්වීමට පහත සඳහන් ගැලීම් සටහන අඳින ලදී. ? මගින් දැක්වෙන අවස්ථා සඳහා ක්‍රියාත්මක කළ යුත්තේ කවර යතුරැද යන්න පිළිවෙලින් සඳහන් කරන්න.
707.ඛණ්ඩාංක තලය මත දැක්වෙන PQRS චතුරස්‍රය T(x,y)→ T'(x+2,y-2)මගින් උත්තාරනය කරනු ලැබේ. එවිට ලැබෙන ප්‍රතිබිම්‍බයේ R ට අනුරෑප ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න.
708.ε කුලක අංකනයෙන් දක්වන්න.
709.රෑපයේ දැක්වෙන සිලිංඩරාකාර භාජනයේ පතුලේ වර්ගඵලය 100 cm2 වේ. මෙම භාජනයට ජලය ලීටරයක් වත් කළහොත් ජල මට්‍ටමේ උස කොපමණ විය හැකිද?
710.මෙම වෘත්ත පත්‍ර සටහනේ දක්වා ඇති සංඛ්‍යාවල
i) පරාසය සොයන්න.
ii) මධ්‍යස්ථය සොයනන.
ii) මධ්‍යස්ථය සොයනන.