671. 27x3 ÷ 9x2 හි අගය සොයන්න.
672.තේ හැන්දක ධාරිතාවය 5ml කි.රෝගියෙකුට වරකට තේ හැඳි තුන බැගින් දිනකට තුන් වරක් බෙහෙත් දිය යුතුය.810ml බෙහෙත් ප්‍රමාණයක් ඔහුට දුන කීයකට ප්‍රමානවත් ද?
Hide Answer
672.දිනකට අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය = 5ml X 3 X 3 = 45ml
672.දිනකට අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය = 5ml X 3 X 3 = 45ml
810ml සෑහෙන දින ගණන = 810 ml / 45ml
දින = 18
673.7.0553 X 105 මෙය
i)සාමාන්‍ය අාකාරයට ප්‍රකාෂ කරන්න.
ii)අගය සාර්ථාංක දෙකකට වටයනන.
i)සාමාන්‍ය අාකාරයට ප්‍රකාෂ කරන්න.
ii)අගය සාර්ථාංක දෙකකට වටයනන.
674.√2 = 1.414 නම් 4/√2 හි අගය සොයන්න.
675.රෑපයේ දැකවෙන තොරතුරැ අනුව
i)පරිපූරක කෝණ යුගලයක් නම් කරන්න.
ii)සමාන කෝණ යුගලයක් නම් කරන්න.
676.1,3,6,10 යන ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ 55 වනනේ කී වැනි ත්‍රිකෝණ සංඛ්‍යාවද?
Hide Answer
676.n ත්‍රිකෝණ සංඛ්‍යාව = n(n + 1) / 2
676.n ත්‍රිකෝණ සංඛ්‍යාව = n(n + 1) / 2
55 = n(n + 1) / 2
110 = n2 + n
n2 + n - 110 =0
n2 + 11n- 10n- 110 = 0
(n + 11) (n- 10) = 0
n = 10
10 වැනි ත්‍රිකෝණ සංඛ්‍යාව වේ.
677.3/4, 7/3, සහ 1/10 යන භාග වලින් නියම භාගය, විශම භාගය හා ඒකක භාගය කුමක්ද?
678.පෙරවරැ 12.58 පැය විසි හතරේ ඔරලෝසුවෙන් දකවන්න.
679.කෙසෙල් ඇවරියක තිබුණු ගෙඩි ගණන ප්‍රගණන ලකුණු වලින් --- ලෙස දක්වා ඇත.ඇවරියේ තිබූ කෙසෙල් ගෙඩි ගණන කීයද?
680.පන්තියක සිටින සිසුන් පිරිසක් පාසලට පැමිණෙන ආකාරය පිළිබඳ තොරතුරැ ප්‍රස්ථාරයේ දැක්වේ.
i) බසයෙන් පැමිණෙන සිසුන් ගණන කීයද?
ii) පන්තියේ සිටින මුළු සිසුන් ගණන කීයද?