641. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පද වලට ...............සමාන වේ.(හිස් තැන
සම්පූර්ණ කරන්න.)
642.දර්ශක නියම ඇසුරින් අගය සොයන්න.(0.49)½
643.එක්තරා නගරයක ඉඩමක මිල වර්ෂයක් පාසා 10%කින් ඉහල යයි.ඉඩමක් මිලදී ගැනීමෙන් වසර
දෙකකට පසු විකිණීමෙන් ඉඩම් හිමියා ලබන ප්‍රතිෂත ලාභය කීයද?
Hide Answer
243.ඉඩමේ මිල =රු.x නම්
පළමු වර්ශයේ දී මිල=රු.x * 110/100=රු.11x/10
දෙවන වර්ශයේ දී මිල=රු.11x/10 * 110/100
=රු.11*11/10*10 x
=රු.121/100 x
විකිණීමෙන් ලැබෙන ලාභය=රු.121/100 x - භ/1
=21x/100
ලාභ ප්‍රතිශතය=රු.21x/100 / x *100%
=21%
243.ඉඩමේ මිල =රු.x නම්
පළමු වර්ශයේ දී මිල=රු.x * 110/100=රු.11x/10
දෙවන වර්ශයේ දී මිල=රු.11x/10 * 110/100
=රු.11*11/10*10 x
=රු.121/100 x
විකිණීමෙන් ලැබෙන ලාභය=රු.121/100 x - භ/1
=21x/100
ලාභ ප්‍රතිශතය=රු.21x/100 / x *100%
=21%
644.ABCD සමචතුරස්‍රයකි.AC හා BD විකර්ණ O හි දී ජේදනය වේ.x යනු AO=Ax වන පරිදි AB
මත පිහිටි ලක්ෂ්‍යයකි.BOx^ අගය සොයන්න.
645.සිහින් කම්බියක් රූපයේ දැක්වෙන පරිදි ABC සෘජුකෝණී ත්‍රිකෝණයක හැඩයට නමා ඇත.
i)AB පාදයේ දිග ගණනය කරන්න.
ii)කම්බිය දිග හැර සමචතුරස්‍රයක හැඩයට නැමුව හොත් එහි පරිමිතිය සොයන්න.
i)AB පාදයේ දිග ගණනය කරන්න.
ii)කම්බිය දිග හැර සමචතුරස්‍රයක හැඩයට නැමුව හොත් එහි පරිමිතිය සොයන්න.
Hide Answer
245.i)AC²=AB²+BC²
10²=AB²+8²
10²-8²=AB²
AB²=36
AB=√36
AB=6cm
ii)පරිමිතිය=10cm+8cm+6cm=24cm
245.i)AC²=AB²+BC²
10²=AB²+8²
10²-8²=AB²
AB²=36
AB=√36
AB=6cm
ii)පරිමිතිය=10cm+8cm+6cm=24cm
646.3/11 දශම සංඛ්‍යාවක් ලෙස දක්වා එය කියවන ආකාරය ලියන්න.
647.සමාන්තරස්‍රයේ හා ත්‍රිකෝණයේ වර්ගඵලය සෙවීම පිළිබඳ සූත්‍ර භාවිතයෙන් ABCE
ත්‍රිපීසියමේ වර්ගඵලය සඳහා සූත්‍රයක් අපෝහණය කරන්න.
Hide Answer
247.ABCDසමාන්තරාස්‍රයේ වර්ගඵලය=dxh
BCD ත්‍රිකෝණයේ වර්ගඵලය=½x(b-d)h
ත්‍රිපීසියමේ වර්ගඵලය=dxh + ½ x(b-d)h
=dh + (½b-½d)h
=dh + ½bh-½dh
=½dh+½bh
=½h(d+b)
247.ABCDසමාන්තරාස්‍රයේ වර්ගඵලය=dxh
BCD ත්‍රිකෝණයේ වර්ගඵලය=½x(b-d)h
ත්‍රිපීසියමේ වර්ගඵලය=dxh + ½ x(b-d)h
=dh + (½b-½d)h
=dh + ½bh-½dh
=½dh+½bh
=½h(d+b)
648.අඹ ගොඩක් කමල් විමල් හා සුනිල් අතර 2:3:5 යන අනුපාතයට බෙදන ලදී.
i)අඹ ගොඩෙන් කීයෙන් පංගුවක් විමල්ට ලැබෙයිද?
ii)කමල්ට වඩා අඹ ගෙඩි 6ක් සුනිල්ට ලැබුණේනම් , අඹ ගොඩේ අඹ ගෙඩි කීයක් තිබෙන්නට ඇත්ද?
i)අඹ ගොඩෙන් කීයෙන් පංගුවක් විමල්ට ලැබෙයිද?
ii)කමල්ට වඩා අඹ ගෙඩි 6ක් සුනිල්ට ලැබුණේනම් , අඹ ගොඩේ අඹ ගෙඩි කීයක් තිබෙන්නට ඇත්ද?
Hide Answer
248.
i)විමල්ට ලැබුණු කොටස=3/10
ii)කමල්ට ලැබුණු කොටස=2/10
සුනිල්ට ලැබුණු කොටස=5/10
වෙනස=5/10-2/10=3/10
3/10=අඹ ගෙඩි 6
10/10=6/3*10
ගොඩේ තිබූ අඹ ගෙඩි=20
248.
i)විමල්ට ලැබුණු කොටස=3/10
ii)කමල්ට ලැබුණු කොටස=2/10
සුනිල්ට ලැබුණු කොටස=5/10
වෙනස=5/10-2/10=3/10
3/10=අඹ ගෙඩි 6
10/10=6/3*10
ගොඩේ තිබූ අඹ ගෙඩි=20
649.x²-4x+2 යන්න.
i)පූර්ණ වර්ගයක් ලෙස දැක්වීමට එහි නියත පදයට කීයක් එකතු කළ යුතුද?
ii)දැන් මෙය පූර්ණ වර්ගයක් ලෙස ලියා දක්වන්න.
i)පූර්ණ වර්ගයක් ලෙස දැක්වීමට එහි නියත පදයට කීයක් එකතු කළ යුතුද?
ii)දැන් මෙය පූර්ණ වර්ගයක් ලෙස ලියා දක්වන්න.
650.B හි පිහිටි සිරස් ගොඩනැගිල්ලක මුදුනේ C හි සිටින කොකෙකු, F හි සිටින
මාළුවෙකු දකියි.කොකාට මාළුවා පෙනෙන අවරෝහණ කෝණයේ ටැන්ජනය රූප සටහන ඇසුරින් සොයන්න.