ගණිත ප්‍රශ්න දහස 621-630
 
621.රූපයේ දැක්වෙන AB සරළ රේඛාවේ අනුක්‍රමණය සොයන්න.
622.අවුරුදු 2ක් අවසානයේදී ආපසු ගෙවීම් පොරොන්දුව පිට මිනිහකේ රු.40000ක් අවුරුද්දට 45% වැල් පොළියට ගත්තේය.පළමු අවුරුද්දට ගෙවිය යුතු මුදල කීයද?
623.මෙහි මාතය අඩංගු පන්ති ප්‍රාන්තරය කවරේද?
624.සමාන්තර ශ්‍රේණියක මුල් පදය හා අවසාන පදය පිළිවෙලින් -8 හා 36 වේ නම් ශ්‍රේණියේ මුල් පද 10 එකතුව සොයන්න.
625.ලඝු ගණක වගු භාවිත නොකොට log 1.2+ log250 - log3 හි අගය සොයන්න.
626.රූපයේ දැක්වෙන ශ්‍රිතයේ අවම අගය සොයන්න.
627.තීරු ගාස්තු ගෙවීමට පෙර විදුලි උඳුනක වටිනාකම රු.18000කි.එම වටිනාකමින් 40%ක් තීරු ගාස්තු වශයෙන් අය කරනු ලැබේ නම් තීරු ගාස්තු ගෙවීමෙන් පසු උපකරණයේ මිළ සොයන්න.
628.රූපයේ අර්ධ වෘත්තයේ විශ්කම්භය 7cm නම් රූපයේ පරිමිතය සොයන්න.
(විශ්කම්භය d වන වෘත්තයක පරිධිය= වේ. =22/7)
629.රූපයේ වෘත්ත චතුරස්‍රයකි.
i)A^ හා C^ අතර සම්බන්ධයක් ලියන්න.
ii)BOD^ හා BAD^ අතර සම්බන්ධයක් ලියන්න.
630.සෘජුකෝණාස්‍රයක් සමචතුරස්‍රයකින් වෙන් කර හඳුනා ගැනීමට හැකි සාධක දෙකක් ලියන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017