611.
i) 81 තුනේ බලයක් ලෙස දක්වන්න.
ii) log 381 හි අගය සොයන්න.
i) 81 තුනේ බලයක් ලෙස දක්වන්න.
ii) log 381 හි අගය සොයන්න.
612. රූපයේ ABC වෘත්තයට ඇඳි ස්පර්ෂකයකි.
i)BDE^ ට සමාන කෝණයක් නම් කරන්න.
ii)DEB^ සොයන්න.
i)BDE^ ට සමාන කෝණයක් නම් කරන්න.
ii)DEB^ සොයන්න.
613. රු.20 කොටස් 200 මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයෙක් රු.4000 ක් වියදම් කරයි.
i) ඔහු කොටසක් මිලට ගත්තේ කීය බැගින්ද?
ii) කොටස් වල නාමික අගය සොයන්න.
i) ඔහු කොටසක් මිලට ගත්තේ කීය බැගින්ද?
ii) කොටස් වල නාමික අගය සොයන්න.
614. රූපයේ AOB^=DOC^=x වේ.AOC^=90 වේ.
i)BOC^ හි අගය සොයන්න.
ii)AOC^ ට පරිපූරක කෝණයක් නම් කරන්න.
i)BOC^ හි අගය සොයන්න.
ii)AOC^ ට පරිපූරක කෝණයක් නම් කරන්න.
615. රුපියලේ හා රුපියල් දෙකේ කාසි දෙකක් එකවිට උඩ දමන ලදී.ලැබිය හැකි සියලුම සිදුවීම් හි
i) නියැදි අවකාශය ලියා දක්වන්න.
ii) කාසි දෙකේම සිරස ලැබීමේ සම්භාවිතාව සොයන්න.
i) නියැදි අවකාශය ලියා දක්වන්න.
ii) කාසි දෙකේම සිරස ලැබීමේ සම්භාවිතාව සොයන්න.
616. රූපයේ දැක්වෙන තොරතුරු අනුව h හි අගය සොයන්න.(ටෑන් 15 40'=0.2805)
617. රූපයේ දැක්වෙන සිලින්ඩරාකාර භාජනයේ 3/4ක් ජලය තිබේ.පිරී ඇති ජලය ප්‍රමානය 750ml ක් වේ.එයට පරිමාව 350cm³ වූ යකඩ ගෝලයක් සෙමෙන් ගිල්ලු විට උතුරා යන ජල පරිමාව සොයන්න.
618. ε=ක්‍රීඩා පුහුණුව ලබන සිසුන්
A=බැට්මින්ටන් ක්‍රීඩා කරන අය
B=ක්‍රිකට් ක්‍රීඩා කරන අය
බැට්මින්ටන් ක්‍රීඩාවේ නිරත වන නමුත් ක්‍රිකට් ක්‍රීඩා නොකරන සිසුන් කී දෙනකේ සිටීද?
A=බැට්මින්ටන් ක්‍රීඩා කරන අය
B=ක්‍රිකට් ක්‍රීඩා කරන අය
බැට්මින්ටන් ක්‍රීඩාවේ නිරත වන නමුත් ක්‍රිකට් ක්‍රීඩා නොකරන සිසුන් කී දෙනකේ සිටීද?
619. සුළු කරන්න.(32)2/5× 1/(81)¾
620. 9p - 2q =13,7p -3q =0 සමාන කර සමීකරණ දකෙ නැවත ලියන්න.