ගණිත ප්‍රශ්න දහස 601-610
 
601.රූපයේ DE//BC වේ.AE=2cm,EC=3cm,BC=12cm වේ. DE හි දිග සොයන්න.
602.රූපයේ දැක්වෙන කේතුව කඩදාසිවලින් සාදා ඇති අතර එය දිගේ AB කපා දිග හැරිය විට එහි පතරොම කිනම් හැඩයක් ගනීද?
603.එක් පේළියකට පුටු 40 බැගින් සිටිනසේ පුටු පේළි 20 ශාලාවක් තුළ පිළියෙල කර තිබේ.එම පුටු සංඛ්‍යාවෙන් හරි අඩක් පේළියකට පුටු 20 බැගින් පිළියෙල කළ විට පුටු පේළි කීයක් සෑදිය හැකිද?
604.0.75 භාග සංඛාවක් ලෙස දක්වන්න.
605.රූපයේ දැක්වෙන ABCD චතුරස්‍රය කිනම් නමකින් හැඳින්වේද? එහි x හි අගය සොයන්න.
606.x=-2ද,y=+3 ද, නම්,
i)a²=x+y සම්බන්ධයේ a හි අගය සොයන්න.
ii)xy² හි අගය සොයන්න.
607.රූපයේ දැක්වෙන ත්‍රිපීසියමේ වර්ගඵලය සොයන්න.
608.රූපයේ දැක්වෙන පිඹුරට අදාල ක්ෂේත්‍ර පොත් සටහන අඳින්න.
609.0.6,0.5,0.7,ආරෝහන පටිපාටියට ලියන්න.
610.සුළු කරන්න. 2a+1/3 - a-2/4
(c) Shilpa Sayura Foundation 2006-2017