ගණිත ප්‍රශ්න දහස 531-540
 
531. a = 3b නම් a + b හි අගය සොයන්න.
532. රු. 1500 ක් බැංකුවක ස්ථීර තැන්පතුවක ආයෝජනය කළ අයකුට පළමුවැනි අවුරුද්ද සඳහා ලැබෙන පොළිය රු. 180 කි. එම තැන්පතුව සඳහා ගෙවනු ලබන වාර්ෂික පොළී අනුපාතිකය කොපමණද?
 
533. A = (ගායන පරීක්ෂණයෙන් සමත් ශිෂ්යයන්)
B = (වාදන පරීක්ෂණයෙන් සමත් ශිෂ්යයන්)
වෙන් රූප සටහනේ දී ඇති තොරතුරු අනුව
i. වාදන පරීක්ෂණයෙන් සමත් ශිෂ්යයන් ගණන සොයන්න.
ii. එක් පරීක්ෂණයකින් පමණක් සමත් ශිෂ්යයන් ගණන සොයන්න.
iii. පරීක්ෂණයට පැමිණි ශිෂ්යයන් ගණන සොයන්න.
 
534. දී ඇති රූපයේ ABCD සමාන්තරාස්රයකි. DCE සමපාද ත්රිකෝණයකි.
(i) ABC සොයන්න.
(ii) ADE සොයන්න.
(iii) AD = 6cm, ද, DE = 4 cm ද නම්
ABED ත්රජීසියමේ පරිමිතිය සොයන්න.
 
535. 4. 8, 16 ….. යන ගුණෝත්තර ශ්රේඨීයේ අටවන පදය සොයන්න.
536. එක්තරා ආහාර වර්ගයක ග්රෑම් 100 කින් ලැබෙන ශක්ති ප්රමාණය කැලරි 400 කි. එම ආහාර වර්ගයෙන් කැලරි 600 ක් ලබාගැනීම සඳහා ග්රෑම් කීයක් ගත යුතුද?
537. x = 5, නම් (2x – 1) + 1/5 (3x + 1) හි අගය සොයන්න.
 
538. රූපයේ LMN යනු සරල රේඛාවකි. PMQ = 800කි. x හි අගය සොයන්න.
539. a, b හා c යන සංඛ්යා ප්රථමක සාධකවල ගුණිත ලෙස පහත දක්වා ඇත.
540. විසඳන්න. (2a + 5) – (a – 1) + 2
(c) Shilpa Sayura Foundation 2006-2017