ගණිත ප්‍රශ්න දහස 511-520
 
511. සාධක භාවිතයෙන් සුළු කරන්න. 100² - 25²
512. මාසික පරීක්‍ෂණයකදී සිසුන් පිරිසක් ලබාගත් ලකුණු පහත දැක්වේ.
25, 25, 25, 25, 25, 25, 25
මෙම ව්‍යාප්තියේ (i) මාතය සොයන්න. (ii) මධ්‍යස්ථය සොයන්න. (iii) මධ්‍යන්‍යය සොයන්න.
513. සුළු කරන්න. 1.25 + 0.5 x 0.5
514. එකක් රු. 15 බැගින් වූ පෑන් x මිලට ගැනීම සඳහා ශිෂ්‍යයකු විසින් වෙළෙන්ඳකුට රු. 200ක නෝට්ටුවක් දෙන ලදී. වෙළෙන්ඳා ඔහුට රු. 5 ක් ඉතිරි මුදල ලෙස දෙන ලදී. ශිෂ්‍යයා මිලදී ගත් පෑන් ගණන කොපමණද?
515. 25m2 ක් පර්චස් 1 කි. අක්කරයකට පර්චස් 160 ක් තිබේ නම් අක්කරයකට ඇති m2 ගණන කොපමණද?
 
516. 312/4 – 231/4 සුළු කරන්න.
 
517. 2 = 1.41 යන්න භාවිත කොට ABC ත්‍රිකෝණයේ AB පාදයේ දිග දශම ස්ථාන එකකට නිවැරදිව සොයන්න.
 
 
518. වෘත්තාකාර මල් පාත්තියක පරිධිය 44 m කි. එහි වර්ගඵලය ගණනය කරන්න. (අරය r වූ වෘත්තයක පරිධිය = 2nr ද, (වර්ගඵලය = nr2 ද, n = 22/7 ලෙස ගන්න)
 
519. 0.001003 විද්‍යාත්මක අංකනයෙන් දක්වන්න.
520. රූපයේ දැක්වෙන ත්‍රපීසියමේ වර්ගඵලය සොයන්න.
 
(c) Shilpa Sayura Foundation 2006-2017