1. 1987-03-13 දින රජයේ ගැසට් පත්රයෙහි දක්වා ඇති මෝටර් රථ ප්රවාහන පනතේ අංක 237 දරණ වගන්තිය යටතේ නිකුත් කරන ලද නියෝගයන් සහ සංඥාවන් දක්වා ඇත.
2. මහා මාර්ගය පාවිච්චි කරන්නා වූ, පාගාමීන්, පාපැදිකරුවන්, මෝටර් රථ පදවන්නන් වැනි පුද්ගලයින් මෙම මාර්ගෝපදේශ පිළිපැදීමෙන් රිය අනතුරු වලකා ගත හැක.
3. මෙම නියෝගයන් යටතේ දැක්වෙන රථ ගමනාගමන සංඥාවන් මෙහි දක්වා ඇති අතර, ඒවා අනතුරු හැඟවීමේ සංඥා, පාලන සංඥා සහ තොරතුරු සංඥා යනුවෙන් නම් කොට ඇති මාර්ග සංඥා සහ මාර්ග සළකුණු වලින් යුක්ත වේ.
4. මාර්ගය පාවිච්චි කරන සියළු දෙනා විසින් ආරක්ෂාකාරීව සහ උපරිම අන්දමින් ඉතා අගනා මාර්ග ඉඩකඩ පරිහරණය කිරීමට ඉවහල් වන සේ හැසිරීමේ රීති පද්ධතියක් පිළිපදින බවට සහතික වනු පිණිස මෙම නියෝගයන් පිළියෙල කොට තිබේ.