- ලුණු වතුරෙන් උගුර සේදීමෙන් උගුරේ ආසාදන අඩු වේ
- උණ ගැනුණු විට ඕඩිකොලොන් වලින් පෙඟවූ රෙදි කැබැල්ලක් නළල මත තැබීමෙන් සහනයක් දැනේ
- ක්රීඩාවකට පෙර, ක්රීඩකයන්ට සුක්රෝස් සීනි නොදී ග්ලුකෝස් සීනි දෙනු ලැබේ.
- හයිඩ්රජන් පෙරොක්සයිඩ් අසුරා ඇත්තේ අදුරු පැහැ බෝතල් තුළය.
- අක්මාව රෝගි අයට මේද හා තෙල් ආහාර සුදුසු නොවේ
- නිඳිකුම්බා ශාක ඇල්ලු විට කොළ හැකිළේ
- මුහුදු වෙරළ අයිනේ ඇති පොල්ගස් මුහුද දෙසට නැවී වැඩෙයි
- පිළිස්සූ හුණුවලට ජලය එකතු කරන විට රත්වන අතර දුම් පිටවනු දැකිය හැකි ය
- සමහර පැපොල් ගස්වල මල් හටගැනෙන නමුත් කිසි විටෙකත් ගෙඩි හට නොගැනේ
- කැපුණු ධමනියකින් හා කැපුණු ශිරාවකින් ලේ පිටවන ආකාරය වෙනස්ය
- විශාල අවතල පරාවර්තනක පාවිච්චි කොට සූර්යය උදුන් සාදා ශත හැකිය
- සෝඩියම් ජලය තුළ ගබඩා නොකරන නමුත් පොස්පරස් ජලය තුළ ගබඩා කරයි.