- ජනේලයක ලී රාමුවට වඩා එහි ඇති යකඩ කුරු ඇල්ලූ විට සිසිලක් දැනේ
- ජලය ඉසීමෙන් තෙල් ගින්නක් නිවාගත නොහැක
- ජලාශයක පත්ල දෙස වාතයේ සිට බලන විට පත්ල එසවී තිබෙන්නාක් මෙන් පෙනේ
- බදුනක් ජලයෙන් පුරවා රත්කරන විට එක් අවස්ථාවකදී ජලය උතුරා යයි
- බිත්තර කටුවකට විනාකිරි දැමූ විට වායු බුබුළු පිට වේ
- මොට පිහියකට වඩා තියුණු පිහියකින් කැපීම පහසුය
- ස්ප්‍රිතු ටිකක් අත්ලට හලා ගත් විට සිසිලක් දැනේ
- ගිනිගොඩකට ඉහළින් තිබෙන ගසක අත්තක කොළ සෙලවෙයි
- ආවරිත ගරාජයක් තුළ මෝටර් රථයක් පණ ගැන්වීම නුසුදුසුය
- ශීත රටවල අය ශිත කාලයේදී ලෝමවලින් හා කෘත්‍රීම කෙඳිවලින් ගෙතු ඇදුම් අඳිති
- යමක් වාතයේ දී ට වඩා හොඳින් තනිකර ඔක්සිජන් වායුව තුළ දැවේ
- හෘද ස්පන්දනය නතර වූ විට මරණය සිදු වේ
- හොඳින් වැඩුණු ගසක් පරිසර පද්ධතියක් සේ සැලකිය හැකි ය
- නිරතුරුව ම කෘමිනාශක යොදන කුඹුරක් අසල තිබෙන ගෙවතු වගාවක පලදාව අඩු වේ
- වවුලා රාත්‍රී කාලයේ අදුරේ බාධක මඟ හැර පියාසර කරමින් ගොදුරු අල්ලා ගනියි
- හයිඩ්රජන් පෙරොක්සයිඩ් ගබඩා කර තබන්නේ දුඹුරු පැහැති බෝතල් තුළයි.
- බෝවන රෝග වැඩි වශයෙන් පැතිරෙන්නේ ගං වතුරකින් පසුවය.