- සමතලා පාරක ගමන් කිරීමට වඩා කන්දක් නැඟීම අපහසු ය.
- දුනු තරාදියේ එල්ලා ඇති ගල් කැබැල්ල එම ජල බදුනේ ගිල් වූ විට දුනු තරාදියේ පාඨාංකය අඩු වේ.
- මුහුදු සුළං ඇති වන්නේ දිවා කාලයේ දී ය. ගොඩ සුළං ඇති වන්නේ රාත්‍රී කාලයේ දී ය.
- අව්වේ සිටින විට වැඩියෙන්ම රත්වෙන්නේ හිස ය
- තලගොයින්, කටුස්සන් වැනි සතුන් වඩා ක්‍රියාකාරී දහවල් කාලයේ ය
- හරිත ශාක මඟින් වාතය පිරිසිදු වේ
- වර්ෂා දිනවල බඩගිනි දැනීම වැඩි ය
- අලුයම කාලයේ දී පිනි බිදු සෑදේ
- ලුණු කැටවලට වඩා ලුණු කුඩු ඉක්මනින් ජලයේ දියවේ
- තඹ භාජනවල ලොඛ පාට පැල්ලම් ඇතිවේ.
- නටන ජලයෙන් පිලිස්සීමට වඩා හුමාලයෙන් පිලිස්සීම භයානක ය
- පොල්තෙල් පහනක දැල්ල, ස්ප්‍රිතු ලාම්පුවක දැල්ලට වඩා දීප්ත බවින් වැඩිය
- පල්මානික්කම් රත් කිරීමේ දී සුදු පාට වේ
- තදින් ගොරවන විට දොර ජනෙල් දෙදරයි