- ප්රශ්නවල හිස්තැන්වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
- සෑම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදි ලෙස යෙදී ඇති පද පේළිය තෝරන්න.
- එක් එක් පේළියේ වරහන් තුළ ඇති සන්ධි වූ පද නිවැරදි ලෙස විසන්ධි කර ඇති පද පේළිය තෝරන්න.
- වරහන් තුළ කොටස කවර ව්‍යාකරණ ක්‍රමයකට අයත් දැයි තෝරන්න
- පහත දැක්වෙන කවියෙහි හිස්තැන් සඳහා යෙදිය යුතු වචන අනුපිළිවෙළ ඇතුළත් වරණය දක්වන්න
- මෙම ප්‍රශ්නවලට වඩාත් ම සුදුසු උත්තරය තෝරන්න
- මුලින් දැක්වෙන අදහස වඩාත් හොඳින් ඉදිරිපත් වන වරණය තෝරන්න
- මෙම වාක්‍ය අතුරෙන් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය තෝරන්න
- ප්‍රශ්න වලට ගැළපෙන උත්තර සොයන්න