- තද කළු අකුරින් මුද්‍රිත පදවලට සමාන අර්ථය දෙන පද තෝරන්න.
- ප්රශ්නවල හිස්තැන්වලට වඩාත් සුදුසු පදය තෝරන්න
- ප්රශ්නවල නිවැරදි ලෙස අකුරු යෙදී ඇති පදය තෝරන්න
- ප්රශ්නවල තද කළු අකුරින් මුද්‍රිත කොටස් කවර ව්‍යාකරණ විධියකට අයත් දැයි තෝරන්න.
- ප්රශ්නවල හිස්තැන් සඳහා වඩාත් සුදුසු වරණය තෝරන්න.
- තද කළු අකුරින් මුද්‍රිත වාක්‍ය ඛණ්ඩය වෙනුවට යෙදිය හැකි වරණය තෝරන්න.
- ප්රශ්නවල මුලින් දැක්වෙන එක් එක් කොටසේ අර්ථය වඩාත් හොඳින් හෙළිවන වරණය තෝරන්න.
- ප්රශ්නවල මුලින් දැක්වෙන වාක්‍යයේ අර්ථය වඩාත් හොඳින් ඉදිරිපත් වන වාක්‍යය තෝරන්න.