- අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන පද කැටිය තෝරන්න.
- සමාන අර්ථය දෙන පද තෝරන්න.
- ප්රශ්නවල හිස්තැන්වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
- තද කළු අකුරින් මුද්‍රිත කොටස්වල අර්ථයට වඩාත් හොදින් ගැලපෙන වරණය තෝරන්න.
- ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් ගත හැකි වඩාත් සුදුසු වරණය තෝරන්න.
- අකාරාදි පිළිවෙළට නම් යෙදී ඇති වරණය තෝරන්න.
- ප්රශ්නයේ ඇතුළත් වාක්‍ය අතුරෙන් ව්‍යාකරණානුකුල වාක්‍ය තෝරන්න.
- මෙම පාඨ සඳහා වඩාත් සමීප අර්ථය දෙන වරණය තෝරන්න.