- වාක්‍යයේ තද කළු අකුරින් මුද්‍රිත කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය ඇති පදය තෝරන්න

- හිස්තැන් වලට ගැළපෙන වඩාත් යෝග්‍ය පදය තෝරන්න.

- වාක්‍යයේ හිස්තැනට යෙදිය හැකි ව්‍යාකරණානුකුලව වඩාත් සුදුසු පදය තෝරන්න.

- ප්රශ්නවල මුලින් දී ඇති විස්තරයේ අර්තයට ගැළපෙන පදය තෝරන්න.

- වාක්‍යයන්හි ඇතුළත් සෑම පදයකම අක්ෂර වින්‍යාසය නිවැරදි ලෙස යෙදී ඇති වාක්‍යය තෝරන්න.

- ආකරාදි පිළිවෙලට නම් යෙදී ඇති වරණය තෝරන්න.

- වාක්‍යයෙන් ඉදිරිපත් කොට ඇති වියරණ විග්‍රහයෙන් වැරදි විග්‍රහය සහිත වරණය තෝරන්න.

- හිස්තැනට සුදුසු පදය තෝරා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

- ප්රශ්නයේ ඇතුළත් වාක්‍ය අතරෙන් ව්‍යාකරණානුකුල වාක්‍ය තෝරන්න.

- ප්රශ්නය සඳහා මුලින් දී ඇති කොටසේ අර්ථය දැක්වෙන වරණය තෝරන්න.

- මෙම වාක්‍ය කොටස්වල අර්ථයට වඩා සමීප වරණය තෝරන්න.

ශිල්ප 64