- ප්‍රශ්නවලට හිස්තැන්වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
- ප්රශ්නවල තද කළු අකුරින් මුද්‍රිත කොටස කවර ව්‍යාකරණ ක්‍රමයකට අයත් දැයි තෝරන්න.
- මේ කවියෙහි දැක්වෙන හිස්තැන් සඳහා යෙදිය යුතු වචන අනුපිළිවෙල ඇතුළත් වරණය තෝරන්න.
- ප්‍රශ්නවලට වඩාත් ම සුදුසු උත්තරය තෝරන්න.
- ප්රශ්නවල මුලින් දැක්වෙන වාක්‍යයේ අදහස වඩාත් හොඳින් ඉදිරිපත් වන වරණය තෝරන්න.
- මෙම වාක්‍ය අතුරෙන් ව්‍යාකරණානුකුලව නිවැරදි වාක්‍යය තෝරන්න.