- තද කළු අකුරින් මුද්‍රිත පදවලට සමානාර්ථ දෙන පද තෝරන්න.
- මෙම ප්රශනවල හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
- හිස්තැන් සඳහා සුදුසු පදයට විරුද්ධාර්ථය දෙන පදය තෝරා වාක්‍ය අර්ථවත් කරන්න.
- මුලින් දැක්වෙන ව්‍යාකරණ ගණයට අයත් නොවන පදය තෝරන්න.
- තද කළු අකුරින් මුද්‍රිත පදය කවර ව්‍යාකරණ ක්‍රමයකට අයත් දැයි තෝරන්න.
- තදකළු අකුරින් මුද්‍රිත පදවල නිවැරදි විසන්ධි තෝරන්න.
- මේ කවියෙන් දැක්වෙන හිස්තැන් සඳහා යෙදිය යුතු වචන අනුපිළිවෙළ ඇතුළත් වරණය තෝරන්න.
- මුලින් දැක්වෙන එක් එක් කොටසේ අර්ථය වඩාත් හොඳින් දැක්වෙන වරණය තෝරන්න.
- ප්රශ්නවල මුලින් දැක්වෙන වාක්‍යයේ අදහස වඩාත් හොඳින් ඉදිරිපත් වන වරණය තෝරන්න.
- මේ වාක්‍ය අතුරෙන් ව්‍යාකරණානුකුලව නිවැරදි වාක්‍යය කුමක් ද?
- පහත දැක්වෙන පද්‍ය කියවා අසා ඇති ප්‍රශ්නවලට ගැළපෙන පිළිතුරු ලියන්න.