- දී ඇති අර්ථයට වඩාත් සමීප අර්ථය සහිත පාඨය තෝරන්න
- වාක්‍යයේ හිස්තැනට වඩාත් සුදුසු වචනය තෝරන්න
- වාක්‍යයේ හිස්තැනට ව්‍යාකරණානුකුලව වඩාත් සුදුසු පදය තෝරන්න.
- 'අ' වාක්‍යයේ අදහස 'ආ' වාක්‍යයෙන් පැවසෙන පරිදි වඩාත් සුදුසු වචනය තෝරන්න
- දී ඇති පදයේ විරුද්ධාර්ථය නොදෙන පදය යෙදී ඇති වරණය තෝරන්න
- අකාරාදි පිළිවෙලට නම් ලියා ඇති පේළිය තෝරන්න
- නිවැරදි අක්ෂර වින්‍යාසය ඇති පද පමණක් යෙදී ඇති පේළිය තෝරන්න
- තද කළු අකුරින් මුද්‍රිත පද කවර ව්‍යාකරණ ගණයට අයත් දැයි තෝරන්න.
- වාක්‍ය අකුරෙන් ව්‍යාකරණානුකුලව වඩාත් නිවැරදි වාක්‍යය තෝරන්න
- වාක්‍ය අතුරෙන් මුලින් දැක්වෙන වාක්‍යයේ අදහස වඩාත් හොඳින් ඉදිරිපත් වන වරණය තෝරන්න