- දී ඇති අර්ථයට වඩාත් සමීප අර්ථය සහිත පාඨය තෝරන්න

- වාක්‍යයේ හිස්තැනට වඩාත් සුදුසු වචනය තෝරන්න

- වාක්‍යයේ හිස්තැනට ව්‍යාකරණානුකුලව වඩාත් සුදුසු පදය තෝරන්න.

- 'අ' වාක්‍යයේ අදහස 'ආ' වාක්‍යයෙන් පැවසෙන පරිදි වඩාත් සුදුසු වචනය තෝරන්න

- දී ඇති පදයේ විරුද්ධාර්ථය නොදෙන පදය යෙදී ඇති වරණය තෝරන්න

- අකාරාදි පිළිවෙලට නම් ලියා ඇති පේළිය තෝරන්න

- නිවැරදි අක්ෂර වින්‍යාසය ඇති පද පමණක් යෙදී ඇති පේළිය තෝරන්න

- තද කළු අකුරින් මුද්‍රිත පද කවර ව්‍යාකරණ ගණයට අයත් දැයි තෝරන්න.

- වාක්‍ය අකුරෙන් ව්‍යාකරණානුකුලව වඩාත් නිවැරදි වාක්‍යය තෝරන්න

- වාක්‍ය අතුරෙන් මුලින් දැක්වෙන වාක්‍යයේ අදහස වඩාත් හොඳින් ඉදිරිපත් වන වරණය තෝරන්න

ශිල්ප 64