- අනාගත කාල ආඛ්‍යාත දැක්වීම
- අවසාන ක්‍රියාව සමග ය හා හ නිපාත යෙදීම
- භාව කාරක වාක්‍යවල ආඛ්‍යාතය
- ඒකවචන උක්තයකට බහූවචන ප්රත්යක් යෙදීම
- සමූහයාර්ථ උක්තයන්හි ඒක වචන ප්‍රත්‍යන්
- ව හා කර (වීම හා කිරීම) ධාතු වලින් සෑදෙන ආඛ්‍යාත
- ප්‍රාණවාචී පද සමුච්චයාර්ථයෙහි ද, ත් වලින් බැඳීම
- විවිධ පුරුෂත්ව සමුච්චයාර්ථයෙහි ද, ත් වලින් බැඳීම
- පුරුෂත්ව විකල්පාර්ථයෙහි හෝ, නොහොත් මගින් බැඳීම
- අප්‍රාණවාචී පද සමුච්චයාර්ථයෙහි ද, ත් වලින් බැඳීම
- අප්‍රාණවාචී නපුංසක පදයන්වල බහූ වාචී පද යෙදීම
- අවිනිශ්චිතාර්ථයෙහි වි නිපාතය පරව යෙදීම
- වාර්තා වාචක ල ලු නිපාත යෙදීම