බලයක ලක්ෂණ
බලයක් යෙදීමෙන් සමහර වස්තූන්ගේ ජ්‍යාමිතික හැඩය වෙනස් කළ හැක.
බලයක් යෙදීමෙන් සමහර වස්තූන් කොටස් වලට කැඩිය හැක.
බලයක් යෙදීමෙන් සමහර වස්තූන්වල දිග වෙනස් කළ හැක.
බලයක් යෙදීමෙන් සමහර චලනය වන වස්තූන්වල දිශාව වෙනස් කල හැක.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017