නිමහම් ද්‍රව්‍යයක් තොරාගැනීමේ දී සලකා බැලිය යුතු කරුණු
පාදකයේ වර්ගය (Type of base)
ගොඩනැගිල්ලේ භාවිතය (Usage of building)
බාහිර සහ අභ්‍යන්තර පෘෂ්ඨ (External and internal surface)
අපේක්ෂිත සැපපහසුවේ ප්‍රමාණය (Degree of required comfort)
ලිස්සීමෙන් තොර බව (Un skid)
නඩත්තු කිරීම (Maintenance)
පිරිවැය (Cost)
පෞද්ගලික කැමැත්ත (Individual preference)
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017