- භ්‍රමණය හා වෘත්තාකාර චලිතය
- කෝණික විස්ථාපනය θ (angular displacement)
- කෝණික ප්‍රවේගය ᗯ (angular velocity)
- භ්‍රමණ සංඛ්‍යාත f (frequency of rotation)
- ආවර්ත කාලය T (periodic time)
- ස්පර්ශීය වේගය v (tangential velocity)
- කෝණික ප්‍රවේගය හා වස්තුවක වේගය අතර සම්බන්ධය
- කෝණික ත්වරණය α (angular acceleration)
- ව්‍යාවර්තය (torque)
- අවස්ථිති ඝූර්ණය I (moment of inertia)
- කෝණික ගම්‍යතාව L (angular momentum)
- කේන්ද්රසාරී බලය (centrifugal force)
- කේන්ද්‍රාභිසාරී බලය (centripetal force)
- කේනද්රාභිසාරී ත්වරණය (centripetal acceleration)