- සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම
- විශම පාද ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම (පාද තුන දී ඇති විට)
- පාද 2ක් හා අන්තර්ගත කෝණය දී ඇති විට ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම
- කෝණ දෙක හා අනුරූප පාදය දී ඇති විට ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම
- ත්‍රිකෝණයක පරිවෘත්තය නිර්මාණය කිරීම
- ත්‍රිකෝණයක අන්තර් වෘත්තය නිර්මාණය කිරීම
- ත්‍රිකෝණයක බාහිර් වෘත්තය නිර්මාණය කිරීම