එන්ජිමේ ඇති සිලින්ඩර ගණන සහ ඒවා පිහිටුවා ඇති ආකාරය අනුව
V හැඩැති එන්ජිම් (V engine)
W හැඩැති එන්ජිම් (W engine)
එකෙලි එන්ජිම් (Inline engine)
විරුද්ධ ලෙස සිලින්ඩර පිහිටි එන්ජිම (Opposed piston engine/Horizontal flat engine)
විරුද්ධ පිස්ටන් එන්ජිම (Opposed piston engine)
අරීය එන්ජිම (Radial engine)
භ්රමක එන්ජිම (Rotary engine)
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017