- විජය රජු ක්‍රි.පූ. 543 - 505
- උපතිස්ස ක්‍රි.පූ. 505-504
- පඬුවස් දෙව් (පණ්ඬු වාසුදේව) ක්‍රි.පූ.504-474
- අභය ක්‍රි.පූ. 474-454
- පණ්ඬුකාභය ක්‍රි.පූ. 437-367
- මුටසිව ක්‍රි.පූ. 367-307
- දේවානම්පියතිස්ස ක්‍රි.පූ. 307-267
- උත්තිය ක්‍රි.පූ. 267-257
- මහාසීව ක්‍රි.පූ. 257-247
- සූරතිස්ස ක්‍රි.පූ. 247-237
- සේන සහ ගුත්තික ක්‍රි.පූ. 237-215
- අසේල ක්‍රි.පූ. 215-205
- එළාර ක්‍රි.පූ. 205-161
- දුටුහැමුණු ක්‍රි.පූ. 161-137
- සද්ධාතිස්ස ක්‍රි.පූ. 137-119
- ථුල්ලත්ථන
- ලජ්ජිතිස්ස ක්‍රි.පූ. 119-109
- බල්ලාටනාග ක්‍රි.පූ. 109-103
- වළගම්බා (වට්ට ගාමිණී අභය) ක්‍රි.පූ. 103-103
- පුළහත්ථ ක්‍රි.පූ. 103-100
- බාහිය
- පනයමාර
- පිළියමාර
- දාඨිය
- වළගම්බා (දෙවෙනි වර)
- මහසිළු මහතිස් (මහාචූලික තිස්ස)
- චොරනාග
- කුඩාතිස්ස
- අනුලා දේවි
- මකලන්තිස්ස (කුඨකන්ත තිස්ස)
- භාතිය (භාතිකාභය)
- මහදැළියාමානා (මහාදාඨික මහානාග)
- අඩගැමුණු
- කණීරජානුතිස්ස
- චූලාභයතිස්ස
- සීවලී (සීවලී රැජින)
- ඉළනාග (එළුන්නා)
- චන්ද්‍රමුඛ සිව
- යසලාලකතිස්ස
- ශුභ
- වසභ
- වංකනාසිකතිස්ස
- පළමු ගජබා (ගජබා ගැමුණු)
- මහල්ලකනාග (මහලුනා)
- දෙවන භාතියතිස්ස
- කණිටුතිස් (කණිට්ඨතිස්ස)
- සුළුනා (චූළනාග)
- කුඩ්ඩනාග (කුංචනාග)
- පළමුවන සිරිනාග
- චොහාරතිස්ස
- අභයනාග
- දෙවන සිරිනාග
- විජයිඳු (විජය කුමාර)
- පළමුවන ශ්‍රී සංඝතිස්ස
- ශ්‍රී සංඝබෝධි
- ගෝඨාභය
- දෙටුතිස් (ජෙට්ඨතිස්ස)
- මහසෙන්
- කිත්සිරිමෙවන්
- දෙටුතිස් 2 (දෙවන ජෙට්ඨතිස්ස)
- බුද්ධදාස
- දෙවන උපතිස්ස
- මහානාම
- සොත්ථිසේන
- ඡත්තගාහක
- මිත්සෙන් (මිත්‍රසේන)
- පණ්ඬු, පාරින්ද, මල්කුඩාපාරින්ද, තිරිතර, දාඨිය, පීඨිය
- ධාතුසේන
- කාශ්‍යප
- පළමුවන මුගලන්
- කුමාරදාස
- කීර්තිසේන
- සීව
- තෙවැනි උපතිස්ස
- සිලාකාළ
- පළමුවන දාඨප්පභුති
- දෙවැනි මුගලන්
- කිත්සිරිමේ (කීර්ති ශ්‍රී මේඝවර්ණ)
- මහානාග
- පළමුවන අග්බෝ (අග්‍රබෝධි)
- දෙවැනි අග්බෝ (අග්‍රබෝධි)
- සංඝතිස්ස
- දළ මුගලන්
- අසිග්‍රාහක (ශිලාමේඝවර්ණ)
- තෙවැනි අග්බෝ (අග්‍රබෝධි)
- තුන්වන දෙටුතිස් (ජෙට්ඨතිස්ස )
- තුන්වැනි අග්බෝ (දෙවෙනි වර)
- පළමුවන දාඨොපතිස්ස
- දෙවන කාශ්‍යප (කසුප්)
- පළමු දප්පුල (දාපුළු)
- දෙවැනි දාඨොපතිස්ස
- හතරවැනි අග්බෝ (අග්‍රබෝධි)
- දනපිටියේ දත්ත
- දෙවැනි හත්ථදාඨ
- මාණවම්ම
- පස්වන අග්බෝ (අග්‍රබෝධි)
- තුන්වැනි කාශ්‍යප (කසුප්)
- පළමුවන මිහිඳු ආදිපාද
- සවැනි අග්බෝ (සලමෙවන්)
- අග්බෝ (අග්‍රබෝධි)
- දෙවැනි මිහිඳු
- දෙවැනි දප්පුල (පළමුවැනි උදය)
- තුන්වන මිහිදු
- අටවැනි අග්බෝ
- තුන්වන දප්පුල
- නවවැනි අග්බෝ
- පළමුවන සේන (සිලාමේඝසේන)
- දෙවැනි සේන
- පළමුවන උදය
- හතරවැනි කාශ්‍යප (කසුප්)
- පස්වන කාශ්‍යප (කසුප්)
- සතරවෙනි දප්පුල
- පස්වෙනි දප්පුල
- දෙවැනි උදය
- තුන්වන සේන
- තුන්වන උදය
- හතරවැනි සේන
- සතරවැනි මිහිඳු
- පස්වන සේන
- පස්වන මිහිඳු
- පළමුවැනි විජයබාහු
- පළමුවැනි ජයබාහු
- වික්‍රමබාහු
- දෙවැනි ගජබා
- මහා පරාක්‍රමබාහු
- දෙවැනි විජයබා
- සයවැනි මිහිඳු
- කීර්ති නිශ්ශංක
- පළමු වීරබාහු
- පළමුවන වික්‍රමබාහු
- වෝඩගංග
- ලීලාවතී
- සහස්සමල්ල
- කල්‍යාණවතී
- ධර්මාශෝක
- අණිකංග
- ලීලාවතී (පළමු ලීලාවතී රැජිනමය)
- ලෝකේෂ්වර
- ලීලාවතී (නැවත)
- පරාක්‍රමපණ්ඩු
- මාඝ (කාලිංග විජයබාහු)
- තුන්වන විජයබාහු
- දෙවෙනි පරාක්‍රමබාහු
- හතරවෙනි විජයබාහු
- පළමුවන භුවනෙකබාහු
- තුන්වන පරාක්‍රමබාහු
- දෙවෙනි භුවනෙකබාහු
- හතරවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු
- තුන්වෙනි භුවනෙකබාහු
- දෙවෙනි ජයබාහු
- සතරවන භුවනෙකබාහු
- පස්වෙනි පරාක්‍රමබාහු
- තුන්වන වික්‍රමබාහු
- පස්වන භුවනෙකබාහු
- දෙවැනි වීරබාහු
- සයවැනි ශ්‍රී පරාක්‍රමබාහු
- දෙවෙනි ජයබාහු
- සවැනි භුවනෙකබාහු
- හත්වෙනි පණ්ඩිත් පරාක්‍රමබාහු
- අටවෙනි වීර පරාක්‍රමබාහු
- ධර්ම පරාක්‍රමබාහු
- පස්වන විජයබාහු
- හත්වන භුවනෙකබාහු
- දොන් ජුවන් ධර්මපාල
- පළමුවැනි රාජසිංහ
- පළමුවන විමලධර්මසූරිය
- සෙනරත් රජු
- දෙවෙනි රාජසිංහ
- දෙවෙනි විමලධර්මසූරිය
- වීර පරක්‍රම නරේන්ද්‍රසිංහ
- ශ්‍රී විජය රාජසිංහ
- කීර්ති ශ්‍රී රාජසිංහ
- රාජාධි රාජසිංහ
- ශ්‍රී වික්‍රම රාජසිංහ ක්‍රි.ව.1798-1815