සුඩෝකු (Sudoku) ජපානයේ මනස් ක්‍රීඩාවක් සේම ප්‍රහෙලිකාවකි. එය තර්කානුකූල විසඳීම් ක්‍රමයක් අනුව සකසයි. දී ඇති 3x3 කොටුවල තිරස් හා සිරස් පේලි වල කොටු 1-9 දක්වා අංක පමණක් භාවිතා කරමින් පුරවන්න. එක් අංකයක් නැවත භාවිතා නොකළ යුතුය. 1-9 දක්වා එක අංකයක් නැවත එවැනිම කොටුවක නොතිබිය යුතුය. එකම අංක තිරසට, සිරසට හෝ විකර්ණව නොතිබිය යුතුය.
Difficulty
Hard
Normal
Easy
පෙනුම
Paper
Classic
Rainbow
උදව්
Pick Pen
1
Drop Pen
00:00