ගනිදු ක්‍රීඩා

ගනිදු ක්‍රීඩා පරිගණක ක්‍රම ලේඛනය ඉගැන්වීමට ගූගල් Blockly ආධාරයෙන් සාදා ඇත. එය ක්‍රම ලේඛනය ගැන දැනමක් නොමැති කුඩා ලමුන් සඳහා වන අතර අවසානයේ ඔවුන් ක්‍රම ලේඛන භාෂා භාවිතා කිරීමට හුරුවේ.

ප්‍රහෙලිකා : ගනිදු ක්‍රීඩා භාවිතා කරන හැඩ ගැන ගැනත් ඒවා එකනෙක සම්බන්ධ කරන අයුරුත් උගන්වයි.

වංකගිරිය : නැවත නැවත දුවන රවුම් හා තීරණ ගැනීම කියා දේ. ක්‍රමයෙන් අභියෝගාත්මක වේ.

කුරුල්ලා : ගැඹුරට තීරණ ගැනීම ගැන කියාදෙයි. සංකීර්ණ තීරණ මත ක්‍රම ලේකනය පාලනය හා ගලායාම ගවේශණය කරයි.

කැස්බෑවා : නැවත නැවත දුවන කේතගැන ගැඹුරට කියාදෙයි. නැවත නැවත දිවීමෙන් රූපයක් අඳින්න. .

කතන්දර : ගනිත සමීකරණ හඳුන්වා දේ. ගණිතය භාවිතා කර කතන්දරක් හදන්න එය ලෝකයට පෙන්වන්න පළකරන්න.

පොකුණු ප්‍රහාරය : ගුරුවරයකු අකුරු භාවිතා කරන ක්‍රම ලේඛනය කියාදේ. සංස්කාරකයක ක්‍රම ලේඛනය කිරීම අලුත් අත්දැකීමක්..

පොකුණු සටන : පොකුණු සටනින් දිනන්න පුලුවන්ද? දක්ෂ තාරාවා ප්‍රෝගෑම් කරන්න .

ගනිදු ක්‍රීඩා අනාගත ක්‍රමලඛකයන් උනන්දු කිරීමට ගූගල් සෑදූ Blockly Games එක මගින් නිමවා ඇත.. සියලු ක්‍රිඩා තනියම හෝ පංති කාමරයේදී හා පිටතදී කල හැක.